Sundara Dumbara
සුන්දර දුම්බර
දුම්බර කඳුකරය සිත් බැඳගත් වනාන්තරයක්. ඒය මසිත තුළ ගුප්ත සුන්දර දැනීම් මතු කරවනවා. ඒහි දැකබලාගත යුතු තැන් අපමණයි. ඒ සුන්දරත්වය විඳ ගැනුමට කාටත් උපකාරී වන අයුරින් මම ෙම් ෙපාත ලියා තිෙබනවා. අවුරුදු ගාණක් තුළ කිහිප වරක්ම සුම්බරට ෙගාස් ලබාගත් අත්දැකීම් ඒහි අන්තර්ගතයි. කියවලා පමණක් වැඩක් නෑ. දුම්බරට ගිහිල්ලම බලන්න ඔනෑ.
No comments:
Post a Comment