චාරිකා පොත් හෙවත් ගමන් සාහිත්‍ය කෘති
රට වටා චාරිකා කරන අතරම එම අත්දැකීම් ලිවීමටත් මා පෙළඹුණේ සරසවියේ අධ්‍යාපනය ලබන කාලයේ පටන්මයි. සගරාවලට හා පත්තරවලට ලියූ එම ලිපිවලට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. එම ලිපි තවදුරටත් සංස්කරණය කර පසුව පොත් වශයෙන් පළ කළා. මේ එසේ ප්‍රකාශනය වූ පොත් කිහිපයක්.
වැනසෙන වනපෙත්
එස්.ගොඩගේ ප්‍රකාශනයක්
කනදරාව ගල් පාලම සහ ගලේ පන්සල, නාච්චිමලේ මඩකඩ වනය, කන්නෙලිය, පීස්ස ඇල්ල ඇතුලු වනාන්තර රැසක් ගැන තොරතුරැ මෙහි ඇතුළත්.
සොඳුරු සිරිලක චාරිකා සටහන්
පහන් ප්‍රකාශනයක්
ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර
පහන් ප්‍රකාශනයක්
අප රටේ තෙත් සහ වියළි කලාපයේ පිහිටි රක්ෂිත වනාන්තර, අභයභූමි, වනෝද්‍යාන රැසක් ගැන තොරතුරු අඩංගු පොතකි.
No comments:
Post a Comment